පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු තහනම්
කාලීන පුවත්

පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු තහනම්

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කරයි. වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින්…

අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරයි
කාලීන පුවත්

අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරයි

අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද  (07) සීමා කරන බව පොලීසිය පවසයි. ඒ කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර හේතුවෙන්. ඒ අනුව අද සහ හෙට රාත්‍රී 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා…

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේදී  උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල  සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත්…

බිනර පොහොය අදයි
කාලීන පුවත්

බිනර පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ වන්නේ බිනර පුන් පොහෝ දිනකයි. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට…

“කලා වැව අලින්ට බාරදෙමු’  ඇරඹෙයි
කාලීන පුවත්

“කලා වැව අලින්ට බාරදෙමු’ ඇරඹෙයි

වසර සිය ගණනක් අලි ඇතුන් ගේ නිජබිම් හා වාස කලාප වශයෙන් තිබී පසුව මිනිස් පරිහරණය සඳහා යොදා ගැනුණු කලාවැව ආශ්‍රිත වන කලාපය යළි වන අලි ඇතුන් වෙනුවෙන් වෙන් කිරීමේ විශේෂ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාක්මක වේ.”කලා…

ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට
කාලීන පුවත්

ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ…

නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්දට
කාලීන පුවත්

නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්දට

වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුතු නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අභිලාශ කැදවනලදි. ඊයේ(05) දිනදී එහි එක් පියවරක් වශයෙන් ආයෝජක හමුවක් සූදානම් කොට තිබුණි. 1969 න් පසුව…

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට
කාලීන පුවත්

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට

හෙට(07) රාත්‍රී 08.30 සිට අලුයම 2.30 දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව හිමි වෙයි. මෙවැනි චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැක බලාගැනීමට හැකිවන්නේ වසර 06 කට පසුව බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසනලදි.

කොත්තු, රයිස්, බිරියානි ඇතුළු ආහාර රැසක මිල පහළට
කාලීන පුවත්

කොත්තු, රයිස්, බිරියානි ඇතුළු ආහාර රැසක මිල පහළට

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීම සඳහා කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍යන්හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම…

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි ස්වල්පයක්
කාලීන පුවත්

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි ස්වල්පයක්

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ විය…

error: Content is protected !!