රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇත.ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කොට ඇත්තේ පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වන…

ප්‍රවීණ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ප්‍රවීණ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර අභාවප්‍රාප්ත වෙයි

දශක ගණනාවක් පුරා ලේක් හවුස් ආයතනයේ සරසවිය පුවත් පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරමින් ඡායාරූප කලාවේ දස්කම් රැසක් පාන අතරේ ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා සිටි ප්‍රවීණ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී…

VAT අයදුම්පත් E සේවාව හරහා පමණයි
කාලීන පුවත්

VAT අයදුම්පත් E සේවාව හරහා පමණයි

එකතු කළ අගය මත බදු (VAT) තාවකාලික/ස්ථිර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන සියලුම අයදුම්පත් මෙම මස 01 වැනි දින සිට භාරගනු ලබන්නේ ‘ඊ සේවාව’ හරහා පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එකතු කළ අගය මත…

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.කොළඹ 01 සිට…

විදේශ සංචිතවල වැඩිවීමක්
කාලීන පුවත්

විදේශ සංචිතවල වැඩිවීමක්

2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි මාසය අවසානයේදී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණය…

2 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ගැනීමට නව චක්‍රලේඛයක්
කාලීන පුවත්

2 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ගැනීමට නව චක්‍රලේඛයක්

පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ යෝජනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන…

මහින්ද ගේ විජේරාම නිල නිවස ගැන නලින්ද කතා කරයි
කාලීන පුවත්

මහින්ද ගේ විජේරාම නිල නිවස ගැන නලින්ද කතා කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ජා නොවූ බව. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.නමුත් අදාළ අමාත්‍යංශයේ එවැන්නක්…

පෞද්ගලික බැංකුවක නමින් ඩිජිටල් ක්‍රමයට කෝටි 600ක් වංචා කරලා
කාලීන පුවත්

පෞද්ගලික බැංකුවක නමින් ඩිජිටල් ක්‍රමයට කෝටි 600ක් වංචා කරලා

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමානව සකස් කරන ලද වෙබ් අඩවි ගණනාවක් මගින් පුද්ගලයන් රැවටීමකට ලක්කර රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබයි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලැබීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 176ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී සම්පූර්ණ කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාවට…

මහින්දගේ විජේරාම නිල නිවස CIDයට දෙන්න යයි
කාලීන පුවත්

මහින්දගේ විජේරාම නිල නිවස CIDයට දෙන්න යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූලස්ථානය සඳහා ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පොලිස් මූලස්ථානය ආසන්නයේ පිහිටි…

error: Content is protected !!