Laugfs ගෑස් 3500MTක් රැගත් නෞකාවක් 27 වැනිදා මෙරටට
Laugfs ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් ලබන 27 වැනිදා මෙරටට ලඟාවන බව Laugfs සමාගම පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පැවසුවේ, ලබන 28 වැනිදා සිට එම තොග කඩිනමින් වෙළෙඳපොළට මුදාහරින බවයි. දැනට නෞකාව…









