වැසි තත්ත්වයේ අඩු වීමක්
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු –…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු –…
ජනතා විමුක්ති පෙරමුණ මේ තාක් කලක් ඉන්දියාව සම්බන්ධයෙන් දැරූ පැරණි මතය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.ඔහු මේ බව පවසා ඇත්තේ, මෑතකදී ඉන්දියාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුව…
පසුගිය 2025 වසරේදී මිලියන දෙකකට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම වසරේදී ද ශ්‍රී ලංකාවේ…
CR & FC කණ්ඩායම සිව්වැනි වරටත් අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය ඊයේ දිනා ගන්නාලදි . ඒ, 2025 – 2026 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පසුගියවර ශූරතාව දිනූ මහනුවර කණ්ඩායම පරාජය කරමින් ය.
2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ පාකිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අතහැර දමා තිබේ. ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායමේ…
දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 03වන මට්ටම යටතේ නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්. එලෙස නායයෑම් රතු නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,…
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම…
පළාත් සභා ඡන්ද විමසීම කවර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…
දිස්ත්‍රික්ක 02ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතයි.මූලික…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes