රථවාහන දඩ එවේලේම ගෙවීම ඇරැඹෙයි
බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගවල ස්ථානීය දඩ Govpay ඇප් ඔස්සේ ගෙවීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ පොලීසිය එක්ව සකස් කරන ලද ක්‍රමවේදය ඊයේ (28) ඇරඹිණි. අදාළ දඩ…









