ජාතික පාසල් 1000ක වැඩසටහන ගැන කෝපා කමිටුව වාර්තාවක් කැඳවයි
කාලීන පුවත්

ජාතික පාසල් 1000ක වැඩසටහන ගැන කෝපා කමිටුව වාර්තාවක් කැඳවයි

ජාතික පාසල් දහසක වැඩසටහන හා රාජ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් කෝපා කමිටුව වාර්තාවක් කැඳවා තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ “ජාතික පාසල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන”…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර…

රෙස්ලිං පිටියේ පුරාවෘත්තයක් වූ හල්ක් හෝගන් ජීවිතක්ෂයට
කාලීන පුවත්

රෙස්ලිං පිටියේ පුරාවෘත්තයක් වූ හල්ක් හෝගන් ජීවිතක්ෂයට

මල්ලවපොර පිටියේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් මියගොස් තිබේ. හල්ක් හෝගන් මිය යනවිට 71 වන වියේ පසු විය.හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.එක්සත්…

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි
කාලීන පුවත්

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතියි. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඒ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට…

මහ­නු­වර දළදා පෙර­හර අද ඇර­ඹෙයි
කාලීන පුවත්

මහ­නු­වර දළදා පෙර­හර අද ඇර­ඹෙයි

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යය සතර මහා දේවා­ල­යන්හි කප් සිටු­වී­මෙන් අද (25) ආරම්භ වෙයි. කප් සිටු­වී­මෙන් අන­තු­රුව 29දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍ය­න්තර පෙර­හර පැවැ­ත්වෙයි. අන­තු­රුව මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ ප්‍රථම කුඹල් පෙර­හර 30 දින…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම…

මේ වසරේ පමණක් අපේක්ෂා රෝහලට  36,000 ක් ඇතුළත් කරලා
කාලීන පුවත්

මේ වසරේ පමණක් අපේක්ෂා රෝහලට 36,000 ක් ඇතුළත් කරලා

මේ වසරේ මුල් මාස හය තුළ, එනම් 2025 ජනවාරි සිට ජුනි 30 දක්වා කාලය තුළ පමණක් මහරගම අපේක්ෂා රෝහලට පිළිකා රෝගීන් 36,000 ක් ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අගය ඉහළ ගොස් තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 151.15කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන්වෙයි. එය ඒකක 19,243.08කින් අවසන් වී තිබේ. කොළඹ කොටස් වෙළඳපොළ දෛනික වාර්තාවේ දිනය අවසානයේ…

රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්
කාලීන පුවත්

රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවයි. ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර,…

වැලිගම ප්‍රාදේශීය සභා බලය සජබට
කාලීන පුවත්

වැලිගම ප්‍රාදේශීය සභා බලය සජබට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය වැඩි බහුතරයක් හිමි කරගෙන තිබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි ජන බලවේගයට අද (24) හැකි විය.එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද…

error: Content is protected !!