මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං
කාලීන පුවත්

මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං

ඉදිරි පැය 24 තුළ හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 පමණ දක්වා ඉහළ යා…

ළමා හා කාන්තා හිංසන පැමි­ණිලි කියන ‘109’ගැන ජන­තාව දැනු­ම්වත් කිරීමේ පාග­ම­නක්
කාලීන පුවත්

ළමා හා කාන්තා හිංසන පැමි­ණිලි කියන ‘109’ගැන ජන­තාව දැනු­ම්වත් කිරීමේ පාග­ම­නක්

ළම­යින්ට හා කාන්තා­වන්ට සිදු­වන හිංසන ඇතුළු විවි­ධා­කාර ගැටලු ගැන පැමි­ණිලි කිරී­මට පොලිස් ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ හා විම­ර්ශන කාර්යාංශ මූල­ස්ථා­නයේ ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියා­ත්මක 109 කෙටි දුර­ක­තන අංකය ගැන ජන­තාව දැනු­ම්වත්…

නුවරඑළිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා
කාලීන පුවත්

නුවරඑළිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. නානුඔය පොලීසිය සඳහන් කළේ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වා සහ…

ප්‍රදේශ කිහිපයකට අද මි.මී 75 ඉක්ම වූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද මි.මී 75 ඉක්ම වූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක්
කාලීන පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක්

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජාතික ජනබලවේග රජය සූදානම් බව වාර්තා වේ. ඒ අනුව එම යෝජනාව ළඟදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට…

පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ගැන තීරණයක්?
කාලීන පුවත්

පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ගැන තීරණයක්?

පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම…

‘නිදි කුමාරයා’ නින්දෙන්ම සදහටම සමු ගනී
කාලීන පුවත්

‘නිදි කුමාරයා’ නින්දෙන්ම සදහටම සමු ගනී

2005 වර්ෂයේදී ලන්ඩනයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පසු වසර විස්සකට අසන්න කාලයක් තිස්සේ කෝමා තත්ත්වයේ සිටි කුමාරයා වන අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් මිය ගොස් මිය ගොස් තිබේ. මිය යන විට ඔහුට වයස අවුරුදු…

‘ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා’ යැයි දැනුම් දීමක්
කාලීන පුවත්

‘ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා’ යැයි දැනුම් දීමක්

ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ජනතාවට දැනුම් දී තිබේ. එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ, ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට,…

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන්ට කොළඹට කැඳවීමක් !
කාලීන පුවත්

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන්ට කොළඹට කැඳවීමක් !

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් එළැඹෙන සතියේදී කොළඹට කැඳවන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ, එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කරන බවයි.…

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති  විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන…

error: Content is protected !!