රාමසාන් උපවාසය අද ඇරඹේ
කාලීන පුවත්

රාමසාන් උපවාසය අද ඇරඹේ

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. නව අඩ සඳ ඊයේ දිනයේ දර්ශනය වූ බැවින් මෙලෙස රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ කෙරෙන බව කොළඹ…

ප්‍රදේශ කිහිපයක මි.මී 75ක පමණ තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයක මි.මී 75ක පමණ තරමක තද වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.ඌව පළාතෙත් මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති වේ.…

යුද හමුදාවේ විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දෙනවාට වෘත්තීය සමිති  එරෙහි වෙනවා
කාලීන පුවත්

යුද හමුදාවේ විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දෙනවාට වෘත්තීය සමිති එරෙහි වෙනවා

යුද හමුදාවේ විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා නොදීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති කටයුතු කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බව ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ…

සමන් ඒකනායක ඇප මත නිදහස්
කාලීන පුවත්

සමන් ඒකනායක ඇප මත නිදහස්

රුපියල් කෝටි 1.5ක රජයේ මුදල් අවභාවිතකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කොට ඇත.පසුගිය 11 වනදා අධිකරණය…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (17) ඒකක 17.29කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,882.82කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.2ක් ලෙසයි.

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් නව වාර්තාවක්
කාලීන පුවත්

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් නව වාර්තාවක්

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ජනවාරි මාසය තුළ ගුවන් මගීන් 1,045,097 දෙනෙකුට සේවා සපයා…

අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති…

වැඩි පොලී ගත්තොත් 1935ට කියන්න – මහ බැංකුව
කාලීන පුවත්

වැඩි පොලී ගත්තොත් 1935ට කියන්න – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අනුපාතයන්ට වඩා ඉහළ පොලී අනුපාතයක් වාණිජ බැංකු විසින් අය කරන්නේ නම් ඒ සම්බන්ධව “1935’’ දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. කාර්යාල වේලාවන්වලදී…

නීතිඥ වරයා සහ බිරිඳ ඝාතනය වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
කාලීන පුවත්

නීතිඥ වරයා සහ බිරිඳ ඝාතනය වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ

පසුගිය 13 වන දා අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බවත් මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවත්…

වී මිලට ගන්නා අවම මිල ප්‍රකාශයට පත්කෙරේ
කාලීන පුවත්

වී මිලට ගන්නා අවම මිල ප්‍රකාශයට පත්කෙරේ

මහකන්නයේ වී මිලදී ගන්නා අවම මිල රජය ප්‍රකාශයට පත් කර තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ, නාඩු වී 1Kg රුපියල් 120කටත් සම්බා සහල් 1Kg රුපියල් 130කටත් කීරි සම්බා 1Kg රුපියල් 140කටත් මිලදී ගන්නා…

error: Content is protected !!