අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද (17 ) ආරම්භ කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ 451463 දෙනෙක් පෙනී සිටිති.ඒ අතරින් 382249 දෙනෙක් පාසල් අයැදුම්කරුවන් වන අතර. පෞද්ගලික අයැදුම්කරුවන් ගේ…









