සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට
Uncategorized කාලීන පුවත්

සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට

ඊයේ (07) සිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල මිල රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.මෙලෙස මිල වැඩිකිරීමට හේතුවී ඇත්තේ සිමෙන්ති නිෂ්පාදන වියදම ඉහළයාම බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්
කාලීන පුවත්

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද නොමැති දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ…

පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්
කාලීන පුවත්

පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව…

චමල් අත් අඩංගුවට ගැනීමේ සූදානමක්?
කාලීන පුවත්

චමල් අත් අඩංගුවට ගැනීමේ සූදානමක්?

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු හිටපු කතා නායක වරයකු අමාත්‍යවරයකු සහ රාජපක්ෂ පවුලේ ජ්‍යේෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත් අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයට සම්බන්ධ මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ, පසුගිය අරගල…

ගිනි අවි නැවත භාර දීමට තිබූ කාලය දිගු කෙරේ
කාලීන පුවත්

ගිනි අවි නැවත භාර දීමට තිබූ කාලය දිගු කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනි අවි නැවත භාර දීම සඳහා ලබාදී තිබූ කාලය නොවැම්බර් මස 21 වන දිනතෙක් දීර්ඝ කර තිබේ.ගිනි අවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර…

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹෙයි
කාලීන පුවත්

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹෙයි

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කර තිබේ. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ විශේෂ පරීක්ෂාවක්
කාලීන පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ විශේෂ පරීක්ෂාවක්

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා…

වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු…

පොසොන් සතිය ඇරඹෙයි
කාලීන පුවත්

පොසොන් සතිය ඇරඹෙයි

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික…

error: Content is protected !!