ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිම පුද්ගලයෙක්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම්දී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පරිගණක පද්ධති බිඳවැටීම මේ වන තුරු යථා තත්ත්වයට…

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර…

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ දින 108  සාම පා ගමන වොෂින්ටන්හි ඩී.සී හිදී සමාප්ත වෙයි
කාලීන පුවත්

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ දින 108 සාම පා ගමන වොෂින්ටන්හි ඩී.සී හිදී සමාප්ත වෙයි

පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් යුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 19 නමකගේ සාම පා ගමන ඉකුත් 10 වන දා ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී වේලාවෙන් ප.ව 1.00-2.30 සමාප්ත විය.ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් නගරයෙන් ආරම්භ වූ මෙම පා ගමන,…

පළාත් සභා ඡන්දය පරක්කු අපි ඡන්ද වලට බය නිසා නොවෙයි
කාලීන පුවත්

පළාත් සභා ඡන්දය පරක්කු අපි ඡන්ද වලට බය නිසා නොවෙයි

ආණ්ඩුවේ ජනවරම අඩු වී ඇති නිසා ආණ්ඩුව ඉදිරි පළාත් සභා මැතිවරණයට බිය වී ඇති බවට පතුරුවන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් පළත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කිසිසේත් බිය නොවන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.ඔහු පවසන…

මත් ද්‍රව්‍ය ගත් බස් රියැදුරන් හා කොන්දොස්තර වරුන් මාට්ටු හතක් පිළියන්දල දී මාට්ටු
කාලීන පුවත්

මත් ද්‍රව්‍ය ගත් බස් රියැදුරන් හා කොන්දොස්තර වරුන් මාට්ටු හතක් පිළියන්දල දී මාට්ටු

මත් ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදෙමින් සිටි පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පරික්ෂා කිරීම් පිළියන්දල ප්‍රධාන…

කොළඹ කනතු වල ආදාහන සහ භූමදාන කටයුතු නොමිලේ !
කාලීන පුවත්

කොළඹ කනතු වල ආදාහන සහ භූමදාන කටයුතු නොමිලේ !

කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන බොරැල්ල කනත්ත, ජාවත්ත සුසාන භූමිය, මාදම්පිටිය සුසාන භූමිය, කිරුළපන සුසාන භූමිය යන ප්‍රධාන සුසාන භූමිවල ආදාහන සහ භූමදාන කටයුතු සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට…

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
කාලීන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ ඒම කාරක සභාවේ දී…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (11) ඒකක 4.59කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,655.68කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.3ක් ලෙසයි.

අද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

අද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි

අද (12) දිනයේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ ඒ බව දැක්වෙයි. ඒ අනුව නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල…

අමරකීර්ති අතුකෝරල ඝාතනය: දොළොස් දෙනකුට මරණ දඬුවම
කාලීන පුවත්

අමරකීර්ති අතුකෝරල ඝාතනය: දොළොස් දෙනකුට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දොළොස් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් පසු ගම්පහ මහාධිකරණය විසින් මෙම දඬුවම ප්‍රකාශයට…

error: Content is protected !!