හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අදාල වාහන යළි දෙන්න පුළුවන්
කාලීන පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අදාල වාහන යළි දෙන්න පුළුවන්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ඔවුන් ගේ ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද…

වෙළඳසැල් 135කට වැඩ වරදියි
කාලීන පුවත්

වෙළඳසැල් 135කට වැඩ වරදියි

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක…

ගාසා තීරය අත් නොහැරියොත් හමාස් සංවිධානය වනසනවා
කාලීන පුවත්

ගාසා තීරය අත් නොහැරියොත් හමාස් සංවිධානය වනසනවා

මේ වන විට ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන හිඳින හමාස් සංවිධානය එහි පාලනය අත්හැරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට සම්පුර්ණයෙන්ම විනාශය කරා ළගාවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු ඒ බව සඳහන් කොට ඇත්තේ සී එන්…

අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්
කාලීන පුවත්

අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.HIV යනු ලෝකය තුළ ඇති දැඩි…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බැවින්, ඒ සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්…

සනා ගැන කියන්න වෙන දවසක් දෙන්න
කාලීන පුවත්

සනා ගැන කියන්න වෙන දවසක් දෙන්න

බෙලිඅත්තේ සනා නැමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ අද (06) දිනයේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දන්වා ඇතත් අද පැමිණිය නොහැකි බැවින් ඒ…

බිත්තර මිළ පහළ බසී
කාලීන පුවත්

බිත්තර මිළ පහළ බසී

බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.ඒ අනුව මේ වන විට සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකටත් අලෙවි වන අතර රතු බිත්තරයක් රුපියල් 30 ක මිලකට අලෙවි වන බව පැවසෙයි.නමුදු ඉදිරි…

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
කාලීන පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද (06) පස්වරු 06.00 දක්වා…

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
කාලීන පුවත්

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද වැනි පොහෝ දිනක…

ජාතික ගුරු දිනය අද
කාලීන පුවත්

ජාතික ගුරු දිනය අද

සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය ඊයේ (05) දිනයට යෙදී තිබුණද ඊට සමගාමීව, ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය අද (06) දින සමරනු ලබයි. 1994 වසරේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික…

error: Content is protected !!