පාසල් සිසු ප්‍රවාහනය විධිමත් කිරීමට පියවර
කාලීන පුවත්

පාසල් සිසු ප්‍රවාහනය විධිමත් කිරීමට පියවර

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ⁣ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා…

අද කාලගුණ අනාවැකිය
කාලීන පුවත්

අද කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්…

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලෙයි
කාලීන පුවත්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලෙයි

මේ වන විට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (9) දැනුම් දුන්නේ ය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර්…

දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4,289ක්
කාලීන පුවත්

දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4,289ක්

ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසයි.1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම…

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකියි – ඇමති බිමල් රත්නායක
කාලීන පුවත්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකියි – ඇමති බිමල් රත්නායක

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා බස් රථ හිමියන්ට දැනුම් දෙන්නේ, කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ රියැදුරන් සේවයට යොදා නොගන්නා…

ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ඇරඹුමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ඇරඹුමක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගනිමින් අයර්ලන්තයට එරෙහිව ඊයේ (8) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තයට…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

අද (09) දිනයේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව දැක්වෙයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල…

කතානායක වරයාට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසමේ විමසුමට
කාලීන පුවත්

කතානායක වරයාට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසමේ විමසුමට

මේ වන විට වැඩ තහනමකට ලක් කොට සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර…

පරිගණක අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්
කාලීන පුවත්

පරිගණක අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්

පරිගණක ආශ්‍රිත අපරාධ වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනලදි. අමාත්‍යවරයා කියා සිටියේ දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර ප්‍රමාණයක් වාර්තා…

දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කෙරේ
කාලීන පුවත්

දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කෙරේ

දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කර තිබේ.ඒ අනුව රුපියල් 50 ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70 ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20…

error: Content is protected !!