සමහරු පොහොර සඟවා කෘත්‍රිම පොහොර හිඟයක් මවන්න හදනවා
කාලීන පුවත්

සමහරු පොහොර සඟවා කෘත්‍රිම පොහොර හිඟයක් මවන්න හදනවා

මෙවර යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මේ වන විට මෙරට ඇති නමුත් යම් පිරිසක් කෘත්‍රිම පොහොර හිඟයක් ඇති බව මවා පෑමට උත්සහ දරමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.එසේම යළ කන්නය සඳහා…

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කාලීන පුවත්

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන…

වෙළෙඳපොළේ සහල් හිඟයක්
කාලීන පුවත්

වෙළෙඳපොළේ සහල් හිඟයක්

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.සුපිරි වෙළෙඳසල් රැසක සම්බා, කීරි සම්බා සහල් මිලදී ගැනීමට නොමැතිවීම නිසා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. කුඩා පරිමාණ සහල් මෝල්වලින් වෙළෙඳපොළට නිකුත්…

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

සෞන්දර්ය විශ්ව විද්‍යාල සොඳුරු හිතවතා “කළු” සදහටම සමු ගනී
කාලීන පුවත්

සෞන්දර්ය විශ්ව විද්‍යාල සොඳුරු හිතවතා “කළු” සදහටම සමු ගනී

කොළඹ 7 සෞන්දර්ය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ එහි ශිෂ්‍ය ආචාර්ය මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට අතිශයින් කීකරු ලෙස කලක් ජීවත් වූ “කළු” නමින් හැඳින්වෙන සුනඛයා කලක් රෝගාතුරව පසුවීමෙන් පසු ඉකුත් 22 දා පස්වරුවේ මිය…

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්
කාලීන පුවත්

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටුම හැකි ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් පවතින බවත් එය ලෝකයට විනාශකාරී…

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි
කාලීන පුවත්

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි. ඒ අනුව දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිවරුන්ට ඒ සඳහා…

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්
කාලීන පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානය…

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
කාලීන පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන්…

error: Content is protected !!