දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කෙරේ
දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කර තිබේ.ඒ අනුව රුපියල් 50 ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70 ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20…
දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කර තිබේ.ඒ අනුව රුපියල් 50 ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70 ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20…
කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 260ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර සඳහන් කළේ මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟාවීමට බලාපොරොත්තු…
මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (08) සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. මෙම ජල කප්පාදුව හෙට (08) පෙරවරු 6.00 සිට හෙට (09) සඳුදා…
අද ( 08) ඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි නමුත් අද සිට 08 සිට 11 දක්වා වැසි තත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
වත්මන් පාලනය යටතේ බුද්ධ ශාසනයේ යහපැවැත්මට හානි දායක බොහෝ අගති දායක දේ සිදු වන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ත්‍රෛනිකායක භික්ෂූන් වහන්සේ 2500 නමකගේ සහභාගීත්වයෙන් කොළඹදී දැවැන්ත පාද…
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 04 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 317,381…
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළඹෙන 11වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන…
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් සම්මත විය. හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට සමගි ජන බලවේගය විරෝධය සටහන් කළ අතර සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර…
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබේ. මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg…
වතු කම්කරුවන් සඳහා රජය ප්‍රකාශ කළ රුපියල් 1700ක දෛනික වැටුප් වැඩිකිරීම සඳහා මින් පෙර දිනකට නෙළිය යුතු තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 20 කිලෝග්‍රෑම් 25 දක්වා ඉහළ නැංවිය යුතු බවට වතු සමාගම් පනවන අත්තනෝමතික කොන්දේසි හේතුවෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes