මම එදා කංසා කැසිනෝ ගැන කී කතා දැන් ආණ්ඩුව පිළිගැනීම ගැන සතුටුයි
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලුම දැන් නිවැරදි බව වටහා ගනිමින් ඒවා කරමින් සිටීම ගැන තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ආණ්ඩුව දැන් කැසිනෝ…









