ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර අද (16) දින තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. පොලීසිය සඳහන් කළේ එම කාලසීමාවේදී අදාළ මාර්ගයන්වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක…









