නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්
කාලීන පුවත්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පත්කර ඇත.ඒ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාපොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත්කර තිබීම මත මහතාගෙන් පුරප්පාඩු…

ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්
කාලීන පුවත්

ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්

මේ වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ. එම කොමිසන් සභාව පෙන්වාදෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31…

මහාචාර්‍ය මාලනී ඇඳගම දැයෙන් සමු ගනී
කාලීන පුවත්

මහාචාර්‍ය මාලනී ඇඳගම දැයෙන් සමු ගනී

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇප කැප වූ මහාචාර්‍ය මාලනී ඇඳගම මහත්මිය අද ( 30) අභාවප්‍රාප්ත වූවා ය.1940 වසරේ උපන් ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1973 වසරේ සිට ශ්‍රී ජයවර්ධනපුර ( එවක විද්‍යෝදය )…

ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව
කාලීන පුවත්

ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

දිවයින පුරාම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා සුදුසු පරිදි පොලිස් නිලධාරින් යොදවන ලෙසට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිඛිතව නියෝග කර ඇත. බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල විසින්…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සාකච්ඡාවකින් පසුව ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය…

පළාත් කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

කතරගම වෙළඳ සල් 32 කට නඩු!
කාලීන පුවත්

කතරගම වෙළඳ සල් 32 කට නඩු!

පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් මුල් කොට කතරගම පූජා නගරය ආශ්‍රිතව ඇති වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි . ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කිරීම නිසා මෙම නඩු…

හෙට(30) සිට දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරමින් විශේෂ වැඩසටහනක්
කාලීන පුවත්

හෙට(30) සිට දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරමින් විශේෂ වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනිද්දා සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබේ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක…

වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම “ටෙලි නාට්‍යයක්”
කාලීන පුවත්

වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම “ටෙලි නාට්‍යයක්”

පැහැර ගෙන ගිය බවක් පැවසුණු වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා කළ රඟපෑම ඉතා දක්ෂ එකක් බවත්, එහි තිර රචනය ද නිසි අයුරින් තිබූ නමුත් දිගටම මේ අයුරින් රඟපෑමට ගියහොත් ආණ්ඩුවට වැඩි කල් සිටීමට නොහැකි වනු ඇති…

ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන්…

error: Content is protected !!