හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි…









