දයා ලංකාපුර ගේ පත්වීම ගැන මාධ්‍ය සංවිධාන කනස්සල්ල
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිත්වයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත්කිරීම ගැන මාධ්‍ය හා සිවිල් සංවිධාන කීපයක් සිය කනස්සල්ල පළ කොට තිබේ.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය ඒ…









