පහේ ශිෂ්‍යත්වය අදයි
කාලීන පුවත්

පහේ ශිෂ්‍යත්වය අදයි

2025 පස් වනශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත.ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ (09) දිනයේදී සිදු කෙරිණි.මෙවර…

ඇමති බිමල්ට දුම්රිය සාමාන්‍යාධිකාරී එපා වෙයි
කාලීන පුවත්

ඇමති බිමල්ට දුම්රිය සාමාන්‍යාධිකාරී එපා වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරන ලෙස ඉල්ලමින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කැබිනට් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැ‍යි…

“චිචීගේ රොකට්ටුව” නිසා ආණ්ඩුවේ දෙකඩ වීමක් පේනවා
කාලීන පුවත්

“චිචීගේ රොකට්ටුව” නිසා ආණ්ඩුවේ දෙකඩ වීමක් පේනවා

“චිචීගේ රොකට්ටුව” ලෙස ප්‍රසිද්ධ වූ තම බාල සොයුරා සම්බන්ධ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ක්‍රියාවලිය මුල් කොට රජය තුළින්ම පරස්පර විරෝධී මත පළවීම පුදුමයට කරුණක් බවත්, එය රජයේ අභ්‍යන්තර බෙදීම් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

F3 ධාවන පථයට ලාංකිකයෙක් සුදුසුකම් ලබයි
කාලීන පුවත්

F3 ධාවන පථයට ලාංකිකයෙක් සුදුසුකම් ලබයි

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියර (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට පත්වීමට 18 හැවිරිදි වියේ පසුවන යෙවාන් ඩේවිඩ්ට හැකි වී තිබේ. ඔහු මේ…

වාහන ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ගන්න ඉහළ ඉල්ලුමක්
කාලීන පුවත්

වාහන ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ගන්න ඉහළ ඉල්ලුමක්

වාහන ආනයනය වැඩි වීමත් සමග ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ලබා ගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේනවිට වැඩිපුරම ඉතිරිව ඇත්තේ ලක්ෂ දහයක මුදලක් ගෙවා ලබාගත යුතු සුපිරි අංක බවත් එම…

දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළියට විශාල සංචාරකයන් පිරිසක්
කාලීන පුවත්

දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළියට විශාල සංචාරකයන් පිරිසක්

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශෘල පිරිසක්  නුවරඑළියට පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළදාරියෙකු පවසනලදි. එම සංචාරකයින්ගෙන් නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටල් නිවාඩු නිකේතන සම්පුර්ණයෙන්ම වෙන් කරගෙන…

පළාත් රැසකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් රැසකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව…

“චිචී ගේ රොකට් එක” ගැන සුප්‍රීම්සෙට් සභාපති ගෙන් නිවේදනයක්
කාලීන පුවත්

“චිචී ගේ රොකට් එක” ගැන සුප්‍රීම්සෙට් සභාපති ගෙන් නිවේදනයක්

පටු දේශපාලන වාසි තකා වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් සුප්‍රීම්සෙට් -1 චන්ද්‍රිකාව ගැන පැතිර වූ අසත්‍ය කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම්සෙට් පෞද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා…

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න
කාලීන පුවත්

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා…

ප්‍රියන්ත වීරසූරිය මීළඟ පොලිස්පති ලෙස පත් කිරීම කල් යයි
කාලීන පුවත්

ප්‍රියන්ත වීරසූරිය මීළඟ පොලිස්පති ලෙස පත් කිරීම කල් යයි

මීළඟ පොලිස්පති වරයා ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය වී ඇත.ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

error: Content is protected !!