මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද(08) රාත්‍රි වීදි සංචාරය කිරීමට නියමිතයි. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන්…
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද(08) රාත්‍රි වීදි සංචාරය කිරීමට නියමිතයි. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන්…
ජාත්‍යන්තර පූස් දිනය අදට (08) යෙදී තිබේ. මෙම දිනය 2002දී සත්ත්ව සුභසාධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල විසින් නිර්මාණය කර තිබෙන බවයි සඳහන් වෙයි. එමෙන්ම අද දිනයේදී බළලුන් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් රැසක් ලොවපුරා සංවිධානය…
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ…
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට ඇවිත් කතා කළේ නරක හීනයක් දැකලා දැයි තමන්ට හැඟන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.අද පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඒ…
විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටුනොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි අවස්වථාවේදියි.එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ…
මෙම වසරේ ගත වූ කාලය තුළ වාහන 133678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. අදාළ කාල සීමාව තුළ මෝටර් රථ 20535 ක සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවට දෙපාර්තමේන්තු දත්ත සටහනේ දැක්වෙයි.…
ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි පෙරහැර අද (07) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙයි. එමෙන්ම අවසන් රන්දෝලි පෙරහැර හෙට (08) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි. මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ…
සයිබර් අවකාශයේ පුළුල් ජාතික ආරක්‍ෂාව සහතික කිරීමට උපායමාර්ගික මෙහෙයුම් ක්‍රියාත්මක වීමට ආරක්‍ෂක සයිබර් විධානය සමත් විය යුතු බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනලදි. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්‍ෂක සයිබර්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes