රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළට
කාලීන පුවත්

රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළට

මෙරට වෙළ‍ෙඳපොලේ රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 368,000 ලෙසයි රුපියල් 338,600 ලෙස කැරට් 22 රන් පවුමක මිල දැක්විණි.

විස්සයි විස්ස ලෝක කුසලාන පුහුණු තරග ඇරැඹේ
කාලීන පුවත්

විස්සයි විස්ස ලෝක කුසලාන පුහුණු තරග ඇරැඹේ

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ආරම්භක දිනය වූ ඊයේ (2) තරග තුනක් පැවැති අතර එහිදී ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය අතරත්, ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම අතරත් ඉතාලිය සහ කැනඩාව අතරත් තරග පැවැත්වුණි.…

අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න
කාලීන පුවත්

අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න

ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ…

ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ රථවාහන වැඩපිළිවෙළක්
කාලීන පුවත්

ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ රථවාහන වැඩපිළිවෙළක්

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ලබන 05 වැනිදා උදෑසන 6.00 සිට මෙරට බැතිමතුන්ට වන්දනාමාන කිරීමට විවෘත වන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, ලබන 11 වැනිදා උදෑසන 07 දක්වා…

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ
කාලීන පුවත්

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

පනවා ඇති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ 2025 නොවැම්බර් 28 දිනැති ගැසට් පත්‍රයට අනුකූලව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය. ඒ අනුව මහජන හදිසි අවස්ථාව තත්ත්වයක් පැවතීම…

රිවස්ටන් යළි විවෘත කරයි
කාලීන පුවත්

රිවස්ටන් යළි විවෘත කරයි

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සඳහා ඊයේ (1) සිට යළි විවෘත කර තිබේ. ඒ රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින්…

ලෝක තෙත් බිම් දිනය අදයි
කාලීන පුවත්

ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මඟින් ‘ජගත් තෙත් බිම් දිනය’ නම් කර තිබෙන බවයි සඳහන් වෙයි. එමෙන්ම ලෝක තෙත් බිම් දිනය පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින්ද පිළිගෙන තිබේ.1971…

ඉන්ධන මිලේ වෙනසක්
කාලීන පුවත්

ඉන්ධන මිලේ වෙනසක්

මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පමණක් පහළ දමා ඇත.පෙබරවාරි මාසය සඳහා වන. මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම…

බන්ධුල හරිශ්චන්ද්‍ර මහා සිත්තරාණෝ දැයෙන් සමුගනිති
කාලීන පුවත්

බන්ධුල හරිශ්චන්ද්‍ර මහා සිත්තරාණෝ දැයෙන් සමුගනිති

වත්මන් චිත්‍ර කතා ක්ෂේත්‍රයේ සුවිශේෂ පෞරුෂයක් ගොඩ නංවා ගැනීමේ විපුල ප්‍රතිභාවකින් සමන්විත මහා සිත්තරුවකු වූ බන්ධුල හරිශ්චන්ද්‍ර සූරීහු අභාවප්‍රාප්ත වූහ.ජී.ඇස් ප්‍රනාන්දු සහ සුසිල් ප්‍රේමරත්න යන මහා සිත්තරුන් සේම රසිකයන් අතරේ “මාස්ටර්”යන නමින් හැඳින්වීමේ භාග්‍යය හිමි…

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද
කාලීන පුවත්

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මෙරට බෞද්ධාගාමික උත්සව අතර කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහ පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

error: Content is protected !!