ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි T20 තරගය අද
කාලීන පුවත්

ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි T20 තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (01) පැවැත්වීමට නියමිතයි. තරගය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ.ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගාවලියේ පළමු…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් අදත් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි සංඥා පද්ධතිය නවීකරණය කිරීම හේතුවෙන් ය.දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ , එම දුම්රිය ස්ථාන අතර ඉහල…

නවම් පුර පසළොස්වක පොහොය අදයි
කාලීන පුවත්

නවම් පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පිංකම් සංවිධාන කර ඇත්තේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය…

GMOA අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳුදා සිට තීව්‍ර කරයි
කාලීන පුවත්

GMOA අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳුදා සිට තීව්‍ර කරයි

අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳුදා සිට තීව්‍ර කරයි තම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළැඹෙන සඳුදා (02) සිට තීව්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ( GMOA ) තීරණය කර තිබේ.ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්…

කොළඹ අවට  බස් රියදුරන්ගෙන් 60%ක් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වෙලා
කාලීන පුවත්

කොළඹ අවට බස් රියදුරන්ගෙන් 60%ක් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වෙලා

කොළඹ සහ අවට ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යන බස් රියදුරන්ගෙන් 60%ක් පමණ මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (30) පැවසීය.මහනුවර දිස්ත්‍රික්කයේ පැවති ප්‍රවාහන,…

නොදන්නා ලින්ක් හා වට්ස් ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න ඒපා – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
කාලීන පුවත්

නොදන්නා ලින්ක් හා වට්ස් ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න ඒපා – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලිනික් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත්, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන ව්‍යාජ රඟපෑම්වලට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි. මේ වනවිට…

ජනවාරි උද්ධමනය 2.3 % ක් දක්වා ඉහළට
කාලීන පුවත්

ජනවාරි උද්ධමනය 2.3 % ක් දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජනවාරි මාසයේ උද්ධමනය සියයට 2.3 ක් දක්වා වැඩි වී ඇත.කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1 ක් ලෙස වාර්තා වී තිබේ.…

ශ්‍රී ලංකාවේ සබීනාට තුන්වැනි ස්ථානය
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ සබීනාට තුන්වැනි ස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පැවැති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයේදී තෙවැනි ස්ථානයට පත් වෙමින් කිරුළු පැළඳීමට ශ්‍රී ලාංකීක විවාහක රූ රැජින වන සබිනා යුසුෆ්ට හැකිව තිබේ. ලොව පුරා රටවල්…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වෙයි. ඒ අනුව මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.…

ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
කාලීන පුවත්

ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම සඳහා ගුරුවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින්. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ…

error: Content is protected !!