හැටන් – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්
සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබේ. අද (19) රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පෙරහර වීථි…









