ඉතිහාසයේ පළමු වරට රත්‍රන් අවුන්සයකට වාර්තා ගත මිලක්
ඉතිහාසයේ පළමු වරට ලෝක වෙෙළඳපොළේ රත්‍රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ඊයේ (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 5,588ක් ලෙසයි. අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා…









