ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි
කාලීන පුවත්

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි

ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. කොළඹ මහ නගර සීමාව ඇතුළුව ගම්පහ, කළුතර,…

පළාත් කිහිපයකට සවස් කාලයේ තද වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේ තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට…

වියදම් නියාමනයේ ප්‍රායෝගික ගැටලු රැසක් – අතිරේක මැතිවරණ කොමසාරිස්
කාලීන පුවත්

වියදම් නියාමනයේ ප්‍රායෝගික ගැටලු රැසක් – අතිරේක මැතිවරණ කොමසාරිස්

මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතයේ ගැටලු රාශියක් නිරවුල් කර ගැනීම අවශ්‍ය බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න යෝජනා කරයි. මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතය සමාලෝචනය කිරීම සහ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා…

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට
කාලීන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම මඟින් අද (27) අත් අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා මෙලෙස අත් අඩංගුවට පත් ව ඇත්තේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ…

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි
කාලීන පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි

2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත් චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්,…

සත්ව සංගණන වාර්තාව සම්පූර්ණ නිරවුල් නැහැ
කාලීන පුවත්

සත්ව සංගණන වාර්තාව සම්පූර්ණ නිරවුල් නැහැ

පසුගිය 15 වන දා සිදු කළ සත්ව සංගණනයේ වාර්තාව ලබන 28 වන දා ලැබෙන මුත් එය සම්පූර්ණ නිරවුල් වාර්තාවක් ලෙස සැලකිල්ලට ගත නොහැකි බැවින් තවත් කිහිප අවස්ථාවකදීම එම සංගණන කටයුතු සිදු කළ යුතු බව කෘෂිකර්ම…

ප්‍රබල අකුණු ගැන නිවේදනයක්
කාලීන පුවත්

ප්‍රබල අකුණු ගැන නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම නිවේදනය ප්‍රභල අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව පළාත්වල සහ…

රටේ ආර්ථිකය තවම දැඩි සත්කාර ඒකකයේ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
කාලීන පුවත්

රටේ ආර්ථිකය තවම දැඩි සත්කාර ඒකකයේ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙරට ආර්ථිකය නමැති රෝගියා තවමත් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.ඉන්දියාව මෙරට මිත්‍රයකු බවත්,මෙරට ඕන දෙයකට ඉන්දියාව සිටින බවද ඔහු පවසන ලදි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත “ශ්‍රී…

කඩා වැටුණු ගුවන් යානය ගැන බිමල් කළ කතාව ඇත්තක් ද?කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගෙන් පිළිතුරු
කාලීන පුවත්

කඩා වැටුණු ගුවන් යානය ගැන බිමල් කළ කතාව ඇත්තක් ද?කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඔහු ගෙන්…

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
කාලීන පුවත්

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව…

error: Content is protected !!