මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැවැසෙයි. මෙම සේවකයන් කප්පාදුව 2023 වසරෙන් පසුව මයික්‍රෝසොෆ්ට් සමාගම සිදුකළ විශාලතම රැකියා කප්පාදුව වන…









