IMF සිවුවැනි වාරිකයට අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ සිවුවැනි වාරිකය මෙරටට නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මඟින් ශ්‍රී ලංකාව…









