අනිද්දා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (07) උදෑසන 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මඟින් බෙදාහරින මාර්ගයන්හී අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන්. පෑලියගොඩ,…









