බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ විදුලි සැපයුම පහළට
නොරොච්චෝල ලක්විජය බලාගාරයට සැපයූ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් එහි දෛනික විදුලි උත්පාදන ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව බලාගාර කළමනාකරු පී. ඩබ්ලිව්. බමුණුසිංහ ඊයේ (27) සඳහන් කොට තිබේ.ඊයේ පෙරවරුවේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක…









