දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 සිට
කාලීන පුවත්

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 සිට

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විශේෂ දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 28 දක්වා දින 10ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී…

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට
කාලීන පුවත්

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ. නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින්. ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ…

රිළවුන් දඬුලේනුන් මොනරුන් ගැන “විනාඩි පහේ” වැඩක්
කාලීන පුවත්

රිළවුන් දඬුලේනුන් මොනරුන් ගැන “විනාඩි පහේ” වැඩක්

ශ්‍රී ලංකාවේ ගෙවතු වල සහ වගාබිම්වලට දක්නට ලැබෙන රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් මාර්තු 15 වැනිදා විනාඩි 05ක කාලයක් තුළ සිදු කර දන්වන ලෙස කෘෂිකර්ම පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ගොවීන්ගෙන් ඉල්ලා…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. සෙසු…

කච්චතිව් මංගල්‍යයට දින නියම කරයි
කාලීන පුවත්

කච්චතිව් මංගල්‍යයට දින නියම කරයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර මාර්තු 14 හා 15 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මෙවර ද මෙම දේව මංගල්‍යයට ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රම, තාක්ෂණික හා සම්පත් දායකත්වය ලබා දෙන බව ද…

ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට එකඟතාව
කාලීන පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට එකඟතාව

දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට එකඟතාව පළ වී තිබේ. ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුව…

දුම්රිය සේවය පවත්වාගෙන යෑම අර්බුදයක?
කාලීන පුවත්

දුම්රිය සේවය පවත්වාගෙන යෑම අර්බුදයක?

වසර කිහිපයක් පුරා දුම්රිය රියැදුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම දුම්රිය ගමන්වාර අඩු කිරීමට හා අවලංගු කිරීමට මූලික වශයෙන් බලපා තිබෙන බව දුම්රිය රියැදුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චන්දන වියන්දූව සඳහන් කළේ මෙම තත්ත්වය තවදුරටත්…

ජපාන සමුද්‍රීය ස්වයං බලකායට අයත් නෞකාවක් කොළඹට
කාලීන පුවත්

ජපාන සමුද්‍රීය ස්වයං බලකායට අයත් නෞකාවක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං බලකායට අයත් ASAHI නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.නාවික හමුදාව සඳහන් කළේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් වෙනුවෙන් මෙම නෞකාව පැමිණි බවයි. ASAHI නෞකාව දිගින් මීටර් 150ක් සහ නැව් මුළුව 202කගෙන්…

කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කරයි
කාලීන පුවත්

කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කරයි

පවතින අධික වැසි සහිත කාලගුණය සමග කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 114000 සම්පූර්ණ වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස සියලුම වාන් දොරටු ඊයේ (01) අඟල් හය බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි . විවෘත…

නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
කාලීන පුවත්

නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට අදාලව පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ යළි දැනුම් දෙනතුරු මේ නිවේදනය වලංගු වන බවයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, කන්ඳකැටිය, ඌව පරණගම, මීගහකිවුල…

error: Content is protected !!