වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණියට උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල
2019 දී ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවලට ලක් වූ වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණිය ෆාතිමා මෙවර උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇත. ඒ අනුව ඇය වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට සුදුසු කම් ලබා තිබේ.ව්‍යාජ චෝදනා මත…









