වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම මුර ක්‍රමයට
පවතින වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය නිවේදනය කළේ, අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස්…









