ලාදුරු යළි හිස ඔසවනවා
ලාදුරු රෝගය අප රට තුළ නැවත ව්‍යාප්තියක් පළ කරන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය සඳහන් කරයි. ඇය පවසනුයේ එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයත්වත් නැති බවත්, කොළඹ, කළුතර, ගම්පහ,…









