එක්දින පොලී අනුපාතය පහළට
මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් 7.75%ක් දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේදී එකඟතාව…









