නැදුන්ගමුවේ විජය රාජා මතු පරපුර වෙනුවෙන් යළිත් ජීවමාන වෙයි
වසර 16කට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිරි දළදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුව විජය රාජා හස්තියා අද (11) සිට යළිත් මහජනතාවට නැරඹීමට අවස්ථාව උදා වෙයි. ඒ කොළඹ ජාතික කොතුකාගාරයේදීයි. 2022 මාර්තු 07 වනදා සඳහටම…









