වසර 24ක් පැරණි සුසන්තිකාගේ ආසියානු ක්‍රීඩා වාර්තාව චීන ක්‍රීඩිකා චෙන් යූජී බිඳ දමයි
කාලීන පුවත්

වසර 24ක් පැරණි සුසන්තිකාගේ ආසියානු ක්‍රීඩා වාර්තාව චීන ක්‍රීඩිකා චෙන් යූජී බිඳ දමයි

චීනයේ පැවති ඔලිම්පික් තරගාවලියකදී නොව, ජපානයේ නගෝයාහි පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 අවසන් තරගයේදී චීන ක්‍රීඩිකා චෙන් යූජී (Chen Yujie) විසින් ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ වසර 24ක් පුරා රැකගෙන සිටි ආසියානු ක්‍රීඩා…

ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය හා පුනර්ජීවනය වෙනුවෙන් දීර්ඝකාලීන මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවකු හා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වූ ‘සින්ග්ලංකා’ ආයතනයේ නිර්මාතෘ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.දේශීය සංගීතයේ ගුණාත්මක නිර්මාණ සඳහා වේදිකාවක්…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ 22 වැනි සංශෝධනය සම්මතයි
කාලීන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ 22 වැනි සංශෝධනය සම්මතයි

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (25) පාර්ලිමේන්තුවේදී විශේෂ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.පනත් කෙටුම්පතේ දෙවැනි කියවීමේදී ඡන්ද විමසීම සඳහා මන්ත්‍රීවරුන්…

සැප්තැම්බර් මාසයේ සංචාරකයින් 107,093ක් මෙරටට ඇවිත්
කාලීන පුවත්

සැප්තැම්බර් මාසයේ සංචාරකයින් 107,093ක් මෙරටට ඇවිත්

සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 107,093ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 32,536ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 30%ක්…

ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා සතියක් ප්‍රකාශයට පත් කරයි
කාලීන පුවත්

ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා සතියක් ප්‍රකාශයට පත් කරයි

ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ  25වනදා සිට ඔක්තෝබර් 01වනදා දක්වා මෙවර ලෝක ළමා දින සැමරුම ක්‍රියාත්මක කිරීමට…

දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලීඩ්ස්හිදී පැවැති දෙවන එක්දින තරගයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකාව අද (25) සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස්කිරීමට…

ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්
කාලීන පුවත්

ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් …

ශිරන්ති FCID කැඳවීමට නොපැමිණේ;ඇස් සැත්කමකට සිංගප්පූරුවේ සිටින බව නීතිඥවරයා දන්වයි
කාලීන පුවත්

ශිරන්ති FCID කැඳවීමට නොපැමිණේ;ඇස් සැත්කමකට සිංගප්පූරුවේ සිටින බව නීතිඥවරයා දන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඊයේ (24) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර තිබූ කැඳවීමට අනුව ඇයට එහි පෙනී සිටීමට නොහැකි වූ බව ඇය…

කාවන්තිස්සට ප්‍රතිකාර ලබා දීම ඇරඹේ ; බුද්ධංගල සමන් බැද්දේ වී මෝල් ව්‍යාපෘතියක් ගැන පරිසරවේදීන්ගේ විරෝධය
කාලීන පුවත්

කාවන්තිස්සට ප්‍රතිකාර ලබා දීම ඇරඹේ ; බුද්ධංගල සමන් බැද්දේ වී මෝල් ව්‍යාපෘතියක් ගැන පරිසරවේදීන්ගේ විරෝධය

ගල්ගමුව හා අඹන්පොළ ප්‍රදේශ ආශ්‍රිතව සැරිසරන සුප්‍රකට ‘කාවන්තිස්ස’ ඇතාගේ පාදයකට සිදුව ඇති බරපතළ තුවාලයකට කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, එම තුවාලය වෙඩි පහරකින් සිදුවන්නට ඇතැයි පළවී ඇති සැකය පිළිබඳවද අවධානය යොමුව තිබේ.ඊයේ…

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
කාලීන පුවත්

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්

පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් යොමු කරන ලද පණිවිඩ සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඊයේ (23) දින සිට පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් වට්ස්ස්ඇප් (Whatsapp) මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහායි මෙම…

error: Content is protected !!