ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට
කාලීන පුවත්

ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට

ශ්‍රී ලංකා රේගුව සිය පළමු කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරිමේ සහ වෙළද ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයිමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් ඉන් සනිටුහන් කරයි. නව පද්ධතිය…

22ට එරෙහි සජබ විරෝධතාව; පොල්දූව මංසන්ධිය උණුසුම්
කාලීන පුවත්

22ට එරෙහි සජබ විරෝධතාව; පොල්දූව මංසන්ධිය උණුසුම්

“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය සහ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.පෙරවරු 9.00ට පමණ ආරම්භ වූ මෙම…

නිල්වලා සහ ගිං ගංගා ගංවතුර මට්ටමට.. – වාරිමාර්ග දෙපාරතමේන්තුව
කාලීන පුවත්

නිල්වලා සහ ගිං ගංගා ගංවතුර මට්ටමට.. – වාරිමාර්ග දෙපාරතමේන්තුව

පවතින අධික වර්ෂාපතනයත් සමග නිල්වලා ගඟ පස්ගොඩ, පිටබැද්දර, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය හා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සුළු ගංවතුර මට්ටමට පැමිණ තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිං ගඟද තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සුළු…

නව පනත් ගැන විවාදය අද සහ හෙට
කාලීන පුවත්

නව පනත් ගැන විවාදය අද සහ හෙට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සං⁣ශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) සහ හෙට (25) පැවැත්වේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම…

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානයට නව පනත් කෙටුම්පතක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානයට නව පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මෙම පනත්…

එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
කාලීන පුවත්

එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ සිදුකරන විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23)…

නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූර්ණයෙන් රජයට
කාලීන පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූර්ණයෙන් රජයට

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ නව දෙමුහුන් (Hybrid) මෙහෙයුම් රාමුවක් යටතේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පූර්ණ හිමිකම රජයට ගැනීමටත්, එහි දෛනික කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීමටත් රජය තීරණය කරයි. මෙම නව…

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්ම වූ තද වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්ම වූ තද වැසි

දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක්…

ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පැය 08ක කාලයක් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්…

පාස්කු ප්‍රහාර නඩුවේ නවුෆර් මවුලවි ඇතුළු 15කට වරදකරු තීන්දුවක්;9ක් නිදොස් කොට නිදහස්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාර නඩුවේ නවුෆර් මවුලවි ඇතුළු 15කට වරදකරු තීන්දුවක්;9ක් නිදොස් කොට නිදහස්

2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා තිබූ ප්‍රධාන නඩුවේ විත්තිකරුවන් 24 දෙනාගෙන් නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනකු සියලු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (22) තීන්දු…

error: Content is protected !!