ශ්‍රී ලංකාවේ ඔස්කාර් නිල නියෝජනය ලෙස ‘රිවස්ටර්න්’
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ ඔස්කාර් නිල නියෝජනය ලෙස ‘රිවස්ටර්න්’

එළඹෙන 99 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවස්ටර්න්’ (Riverstone) චිත්‍රපටය තෝරාගෙන තිබේ.මෙය ශ්‍රී ලංකාව විසින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා චිත්‍රපටයක් නිල වශයෙන් ඉදිරිපත්…

හෙට සිට කොළඹ බස් මංතීරු නීති දැඩි වෙයි
කාලීන පුවත්

හෙට සිට කොළඹ බස් මංතීරු නීති දැඩි වෙයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කරමින් දෛනික මගී ප්‍රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාතේ නම් කර ඇති බස් ප්‍රමුඛතා මංතීරු හත සම්බන්ධ රථවාහන නීති හෙට (29) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර…

නල්ලූර්හි තිලීපන්ගේ ලෝකඩ පිළිරුව පොලිසියෙන් ඉවත් කරයි
කාලීන පුවත්

නල්ලූර්හි තිලීපන්ගේ ලෝකඩ පිළිරුව පොලිසියෙන් ඉවත් කරයි

යාපනය, නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක චතුරශ්‍රයේ ස්ථාපිත කර තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ ලෝකඩ පිළිරුව පොලිසිය විසින් ඊයේ (27) අලුයම ඉවත් කර රැගෙන ගොස් තිබේ.පොලිස් නිලධාරීන් පිරිසක් අලුයම ස්මාරක පරිශ්‍රයට පැමිණ පිළිරුව…

ඩෙංගු රෝගීන් ලක්ෂයට ආසන්නයි ;  වැඩිම රෝගීන් ගම්පහෙන්
කාලීන පුවත්

ඩෙංගු රෝගීන් ලක්ෂයට ආසන්නයි ; වැඩිම රෝගීන් ගම්පහෙන්

මෙරටින් මේ වන විට ඩෙංගු රෝගීන් 99,634 දෙනෙකු වාර්තා වී ඇති අතර, එම රෝගීන් අතරින් 77 දෙනෙකු ඩෙංගු ආශ්‍රිතව මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව වාර්තා වේ. ඒ අනුව ඩෙංගු රෝගීන්…

ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනයක්
කාලීන පුවත්

ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනයක්

පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔහු නායකත්වය දරන පාකිස්තාන් තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) දැඩි විරෝධය පළ කර…

ජනපති නියෝජනය කරමින් විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට
කාලීන පුවත්

ජනපති නියෝජනය කරමින් විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ඇමෙරිකාවේ නිව්යෝර්ක් බලා…

වනස්පති යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
කාලීන පුවත්

වනස්පති යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

මෙරට වනාන්තර පද්ධතිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “වනස්පති” ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.හෙක්ටයාර් 9,538කට අධික භූමි ප්‍රදේශයක් ආවරණය වන මෙම වනාන්තර…

භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් ටිල්වින් ඇතුළු ජවිපෙ කණ්ඩායමක් අද ඉන්දියාවට
කාලීන පුවත්

භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් ටිල්වින් ඇතුළු ජවිපෙ කණ්ඩායමක් අද ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත ජවිපෙ නියෝජිත පිරිසක් අද (27) ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. මෙම සංචාරය ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එය භාරතීය ජනතා පක්ෂයේ (BJP)…

පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේශපාලන හා සමාජ ජීවිතය පුරා ඔහුගේ සෙවනැල්ලක් මෙන් රැඳී සිටි ශෙරින් තෙවරප්පෙරුම මහත්මිය, තමන් ගැන සිතීමට වඩා අනුන්ගේ…

ඉරානයේ දින 7ක සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

ඉරානයේ දින 7ක සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානය විසින් ඉදිරිපත් කර ඇති “දින 7ක සැලැස්ම” (7-Day Plan) නමැති සටන් විරාම යෝජනාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තා කර තිබේ.ඇමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් WSJ වාර්තා කර…

error: Content is protected !!