විදෙස් සංචිත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවයි ඒ බව වාර්තා කරයි.…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවයි ඒ බව වාර්තා කරයි.…
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන පාඨමාලා පිළිබඳ වසර ගණනාවක් තිස්සේ උද්ගතව ඇති…
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළැඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින්තැන වැසි ඇතිවිය හැකිය. කෙසේ නමුත් රත්නපුර, ගාල්ල, මාතර…
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති හා සම්න්ත්‍රණ පැවැත්වීම ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ , ඒ…
ශ්‍රී ලංකාව හා ජපානය අද(07) ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවළියට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තබා තිබේ. ගිවිසුම් අත්සන් තැබීම හා හුවමාරුව සිදු වූයේ මුදල් අමාත්‍යාංශයේදීයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය…
එළඹෙන 18වනදා සිට පැවැත්වෙන ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000ක් යෙදවීමට තීරණය කර තිබේ. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස් අබේකෝන් සඳහන් කළේ ලබන මස 27වනදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි.
ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර…
ජාත්‍යන්තර කාන්තා දිනය හෙටට (08) යෙදී තිබේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (07) උදෑසන බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වෙයි. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. ‘තැනුමට තිරසර හෙටක්…
රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු-මැද…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විටත් නීතිය හමුවට නොපැමිණ සැඟවී හීඳින බවත් ඔහු ගැන යම් තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes