අපොස උසස් පෙළ විභාගයේ ප්රතිඵල,අප්රේල් අවසන් වීමට පෙර
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්රේල් 20 වැනිදාට පෙර ප්රතිඵල නිකුත් කිරීමටයි. එහෙත්, ප්රායෝගික ගැටලු කිහිපයක්…









