සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3ක්
කාලීන පුවත්

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3ක්

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබේ. ඒ අනුව, 1. ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම්…

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු
කාලීන පුවත්

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී ඔවුන් හඳුනා…

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීමට ජනපති දින දෙයි
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීමට ජනපති දින දෙයි

මෑත ඉතිහාසයේ එල්ල වූ බිහිසුණුම සමූහ ඝාතනයක් වූ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිහිප දෙනෙකු එළැඹෙන මෙම අප්‍රේල් 21 දා වන විට හෙළිදරව් කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.ඒ පසුගිය මාර්තු තිස් වැනිදා…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…

බොරු කියන ආණ්ඩුවට ගමේ බලය ලැබෙන්නේ නෑ
කාලීන පුවත්

බොරු කියන ආණ්ඩුවට ගමේ බලය ලැබෙන්නේ නෑ

ජනාධිපතිකමත් තුනෙන් දෙකේ බලයත් ලබා ගත් ආණ්ඩුව බොරු කීම හැරුණු කොට කිසිවක් කොට නොමැති බැවින් එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව බලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට
කාලීන පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඔහු පැවසුවේ අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ…

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම් – පොලිසිය
කාලීන පුවත්

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම් – පොලිසිය

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු – විභාග දෙපාර්තමේන්තුව
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු – විභාග දෙපාර්තමේන්තුව

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි. එහෙත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ…

වඳ සැත්කම් නමැති බොරු  බිල්ලන් නිසා කුරුණෑගල රෝහලේ දරු උපත් බාගෙට බාගයක් අඩු වෙලා
කාලීන පුවත්

වඳ සැත්කම් නමැති බොරු බිල්ලන් නිසා කුරුණෑගල රෝහලේ දරු උපත් බාගෙට බාගයක් අඩු වෙලා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී කාන්තාවන් වඳ බවට පත් කරන බවට පසුගිය කාලය තුළ රට පුරා පතුරුවන ලද දුර්මතය නිසා පසුගිය වසර කිහිපය තුළ එහි දරු උපත් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි නාරි හා…

ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, සාමාන්‍ය කාල සටහන යටතේ…

error: Content is protected !!