දුම්වැටිවලින් තොර කලාප 200ක්
ශ්‍රී ලංකාව පුරා දුම්වැටිවලින් තොර කලාප 200ක් ස්ථාපනය කිරීමට සැළසුම් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. දුම්වැටිවලින් තොර සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ පුළුල් වැඩසටහනේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන්…









