බෙහෙත් මිලට ගන්න ලංසු කැඳවයි
ඖෂධ වර්ග කිහිපයකට ජාත්යන්තර සැපයුම්කරුවන්ගෙන් ලාංසු කැඳවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පිළිකා, අඩු රුධිර පරිමාව ප්රතිකාර, බැක්ටීරියා ආසාදන සඳහා ඖෂධ වර්ග ගෙන්වීමට ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව අමාත්ය මණ්ඩල…








