සිර දඬුවමට එරෙහිව එස්.එම්.රංජිත් ගෙන් අභියාචනයක්
කාලීන පුවත්

සිර දඬුවමට එරෙහිව එස්.එම්.රංජිත් ගෙන් අභියාචනයක්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය එම දඬුවමට එරෙහිව අභියාචනයක්…

මෝදිගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

මෝදිගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් හෙට(04) සිට කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.ඒ අනුව හෙට සවස…

සුපිරි වෙළෙඳසැල් ශාඛා 23කට එරෙහිව පරිභෝගික අධිකාරිය නඩු මගට
කාලීන පුවත්

සුපිරි වෙළෙඳසැල් ශාඛා 23කට එරෙහිව පරිභෝගික අධිකාරිය නඩු මගට

ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් 23 කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ , භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩවල සඳහන් කළ යුතු තොරතුරු නොමැතිව…

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්
කාලීන පුවත්

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක…

ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පනවයි
කාලීන පුවත්

ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පනවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම…

සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින්ට පොදු සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක්
කාලීන පුවත්

සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින්ට පොදු සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක්

Clean Sri Lanka වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල පොදු සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 350ක මුදලක් වෙන් වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිලන්ත පරණගම මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ…

මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක්
කාලීන පුවත්

මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක්

ලබන අප්‍රේල් 4 සිට 6 දක්වා යෙදී ඇති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් උදා කරනු ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (01)කොළඹ දී ඉන්දියාවේ පළ…

අවුරුද්දට ගමට යන්න ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා
කාලීන පුවත්

අවුරුද්දට ගමට යන්න ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසයි. ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න මහතා සඳහන් කළේ ඒ සඳහා අතිරේක…

ලබන මැයි 6 වනදායින් පසුව විදුලි ගාස්තු වැඩි වේවි
කාලීන පුවත්

ලබන මැයි 6 වනදායින් පසුව විදුලි ගාස්තු වැඩි වේවි

ලබන මැයි 6 වනදායින් පසුව විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.මෙසේ විදුලි ගාස්තු වැඩි කිරීමට හේතුව පසුගියදා රට පුරා විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ පාඩුව…

පළාත් පාලන ඡන්දයට අදාළව අභියාචනාධිකරණයෙන් නියෝගයක්
කාලීන පුවත්

පළාත් පාලන ඡන්දයට අදාළව අභියාචනාධිකරණයෙන් නියෝගයක්

නාමයෝජනා ප්‍රතික්ෂේප කළ පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු සිදුකිරීම හෙට දින තෙක් අත්හිටුවන්නැයි, අභියාචනාධිකරණය  නියෝග කරනලදි. ඒ, ඒ සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී යි. අභියාචනාධිකරණ වැඩ බලන සභාපති…

error: Content is protected !!