පුංචි ඡන්දයට අපේක්ෂකයෝ 71,000ක්
කාලීන පුවත්

පුංචි ඡන්දයට අපේක්ෂකයෝ 71,000ක්

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 71,000 කට වැඩි පිරිසක් නාම යෝජනා භාරදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. පිළිගත් දේශපාලන පක්ෂ 54 ක් සහ ස්වාධීන කණ්ඩායම් 350 කට වැඩි සංඛ්‍යාවක් විසින්…

කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ ප්‍රතිමාවක් සොරාගෙන!
කාලීන පුවත්

කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ ප්‍රතිමාවක් සොරාගෙන!

අද (01) අලුයම 2.15 සිට 3.00 අතර කාලය තුළ දී කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තිබූ ඓතිහාසික සහ ආගමික වශයෙන් ඉතා වටිනාකමකින් යුක්ත ප්‍රතිමාවක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් තිබේ. දේවස්ථාන සීසීටීවී කැමරා දර්ශන වලින්…

ත්‍රිරෝද රථ ගාස්තු කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්
කාලීන පුවත්

ත්‍රිරෝද රථ ගාස්තු කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්

රජය විසින් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දහයකින් අඩු කළ ද ත්‍රිරෝද රථ ප‍්‍රවාහන ගාස්තුවල කිසිදු වෙනසක් කිරීමට හැකියාවක් නැති බව ත‍්‍රිරෝද රථ සංගම් සඳහන් කර තිබේ.බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය සංගමයේ සභාපති…

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
කාලීන පුවත්

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇතැයි පොලිසිය පවසයි.පොලිසිය පැවසුවේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවයි. පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සදහා යෙදවනු ඇත.යුද හමුදාව, මාර්ග බාධක…

‍අද සිට ඇරඹෙන බදු සංශෝධන
කාලීන පුවත්

‍අද සිට ඇරඹෙන බදු සංශෝධන

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය…

හැටන් ආශ්‍රිත මාර්ග මිහිදුමින් පිරෙයි;රිය අනතුරු අවදානමක්
කාලීන පුවත්

හැටන් ආශ්‍රිත මාර්ග මිහිදුමින් පිරෙයි;රිය අනතුරු අවදානමක්

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිතව පිහිටි වන වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිනිගත්හේන, ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය,සේම බගවන්තලාව යන ප්‍රදේශ වල මෙම දිනවල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන්…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.ඒ, පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වල්පොලදි කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙනි. අදාළ දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ
කාලීන පුවත්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර අද (01) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ. පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් විය.…

පෙට්‍රල් බහී- ලාෆ් ගෑස් නඟී
කාලීන පුවත්

පෙට්‍රල් බහී- ලාෆ් ගෑස් නඟී

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනයක් සිදු කොට ඇත.ඒ අනුව රුපියල් 309 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර…

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ අඩුවක්?
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ අඩුවක්?

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිත ය.මේ දිනවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පහළ යමින් පවතින පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට යම් තරමකින් හෝ පහළ…

error: Content is protected !!