“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද (10) සිට ක්‍රියාත්මක වේ. පවතින අධික සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා…









