සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ඇරඹේ
කාලීන පුවත්

සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ඇරඹේ

සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ. ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි. කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්න මහතාගේ සභාපතිත්වයෙන්…

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනාවක්
කාලීන පුවත්

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී…

කතරගම කාර්යාලයට ලැබෙන ආධාර නිසා කපුවන්ට වසරකට කෝටි හැටක් අහිමි වෙලා
කාලීන පුවත්

කතරගම කාර්යාලයට ලැබෙන ආධාර නිසා කපුවන්ට වසරකට කෝටි හැටක් අහිමි වෙලා

කතරගම වන්දනාවේ එන බැතිමතුන් තම ආධාර එහි බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට යොමු කිරීමත් සමඟ එහි තේවාව සිදු කරන කපු රාලලා අතට වාර්ෂිකව පත් වූ රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් අහිමි වන බවත් කපු රාලලා…

අද දින සිට නුවරඑළියට මල්තුහීන
කාලීන පුවත්

අද දින සිට නුවරඑළියට මල්තුහීන

අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්
කාලීන පුවත්

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා…

සහතික මිල අනුව වී කිලෝවකින් ගොවියාට රුපියල් 44ක ලාබයක්
කාලීන පුවත්

සහතික මිල අනුව වී කිලෝවකින් ගොවියාට රුපියල් 44ක ලාබයක්

අද වන විට රතු සහල් කිලෝ වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 76 ක් සහ සුදු නාඩු 91 ක් බවත් ඒ අනුව වී කිලෝවක් සඳහා අද රජය විසින් නම් කළ ඇති සහතික මිල අනුව ගොවියාට රුපියල්…

සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්
කාලීන පුවත්

සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කරන බවයි. ඉන් දෛනිකව බැරල් එක් ලක්ෂ 20000 ක්…

ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා
කාලීන පුවත්

ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා ය. අවශ්‍ය නම් ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අලුතින්…

ලුණු මිළ ඉහළට
කාලීන පුවත්

ලුණු මිළ ඉහළට

ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කළේ , ඉන්දියාවෙන් ලුණු ආනයනය කරන ලුණු වල මිල ගණන් සළකා මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව ග්‍රැම් 400 ලුණු පැකට්ටුවක මිල රුපියල් 100…

නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ඇරඹේ
කාලීන පුවත්

නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ඇරඹේ

මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2023, 2024 සහ 2025 වර්ෂයන් හි මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ…

error: Content is protected !!