පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වීමට නියමිතයි. අද ( 7) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය…

නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ලසන්ත ගේ දියණිය අහිම්සා ඉල්ලයි
කාලීන පුවත්

නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ලසන්ත ගේ දියණිය අහිම්සා ඉල්ලයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළ සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙනි.නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත ලිපියක් යොමු කර…

බණ්ඩාරවෙල සිට දෙමෝදර අතර නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක්
කාලීන පුවත්

බණ්ඩාරවෙල සිට දෙමෝදර අතර නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක්

උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටසේ නිරන්තරයෙන් ඇතිවන නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය…

ගත වූ වසර 9 තුළ අලි මිනිස් ගැටුමින් වන අලි  මරණ 3,477ක් හා මිනිස් මරණ  1,190ක්
කාලීන පුවත්

ගත වූ වසර 9 තුළ අලි මිනිස් ගැටුමින් වන අලි මරණ 3,477ක් හා මිනිස් මරණ 1,190ක්

ගත වූ වසර 9ක කාලය තුළ දී අලි – මිනිස් ගැටුම හේතුවෙන් අප රට තුළ වන අලි මරණ 3,477ක් සහ මිනිස් මරණ 1,190ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි…

දිනකට විදේශ ගමන් බලපත්‍ර 4,000ක්
කාලීන පුවත්

දිනකට විදේශ ගමන් බලපත්‍ර 4,000ක්

මේ වන විට පවතින විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය මගහරවා ගැනීම සඳහා දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4,000ක් දක්වා ඉහළ දැමීමට අනුමැතිය හිමි වී තිබේ. එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය…

ජනවාරි මාසයේදී වාර්තාගත සංචාරකයන් පිරිසක් දිවයිනට
කාලීන පුවත්

ජනවාරි මාසයේදී වාර්තාගත සංචාරකයන් පිරිසක් දිවයිනට

ජනවාරි මාසයකදී මෙරටට පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 252,761ක් ලෙසයි. මීට පෙර ජනවාරි මාසයකදී මෙරටට පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව 2018 වසරේදී වාර්තා වී තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය…

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි
කාලීන පුවත්

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක්

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක් කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු කිරීමට නියමිත අතර එම සතුන්ගෙන් පොල් වගාවට වන හානියට පිළියම් සෙවීමේ…

ජල බිල  10%ත් 30%ත් අතර ගණනකින් පහළට
කාලීන පුවත්

ජල බිල 10%ත් 30%ත් අතර ගණනකින් පහළට

විදුලි බිල අඩුවීමට සාපේක්ෂව ජල බිල ද 10%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.එමෙන්ම ජල බිල අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ජාතික ජල…

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම් – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
කාලීන පුවත්

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම් – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, ඩිජිටල් ආර්ථිකයකට රට හුරුවීමත් සමග සයිබර්…

error: Content is protected !!